Short Course in Multidisciplinary Astronomy
and Space Science | ECOAI-SHC120
බහුවිද තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව සහතික පත්‍ර
පාඨමාලාව - Short Course Certificate 2022
COURSE TYPE: Short Certificate | MOOD: Online/ Distance learning | COURSE HOURS: 20
DURATION: 2 Months/ Each Saturday 4.00pm to 5.30pm [IST]
START: 25th of June 2022 | Application DEADLINE: 20th of June 2022
INFORMATION SHEET: Downloanow
ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly
බහුවිද තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව සහතික පත්‍ර පාඨමාලාව, තාරකා විද්‍යාව ආශ්රිත මූලික දැනුම හා ප්‍රායෝගික යෙදුම් - ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.
[Short Certificate Course in Multidisciplinary Astronomy and Space Science is being introduced through the Eco Astronomy Inc-International Hub as a setp towards bulding basic principles o f Astronomy and Space Sciene].වයස අවුරුදු 8- 15 අතර ඕනෑම අයෙකුට මෙම පාඨමාලව සදහා අයදුම් කළ හැකිය.
[Anyone between the ages of 8-15 can apply for this Short Certificate Course].
මෙම පාඨමාලාව "Microsoft Teams" යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, "Microsoft Teams" යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.
[Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]
Course Fee | [ Included -Tuition Fee, Examination Fee, Certification fee]
Payment Option A
15,000 LKR 14,500 Only [Save 500.00 LKR | One-time payment - Bank deposit and transaction only]
Payment Option B
The course fee is Rs. 15,000 Only LKR and can be paid in two stages. [The first stage is Rs. 7,500.00LKR and the second stage is Rs. 7,500.00 LKR| After 1 month - before 25th of July 2022]
-
මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය
Eco Astronomy Inc -030020367322 - Hatton National Bank (Rathnapura)
- ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below]
- සියලුම දේශන ඉංග්‍රීසි මාධයෙන් ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් පහත දක්වා ඇත.
All lectures are conducted in English and the following are the scientists and researchers who will be participating of it .
-
විමසීම් :
+94 713932962 [SL] | +861569407820 [Asia] | +212 632-874761 [All International] | More List of Contact
මෙම පිටුවෙහි අවසානයේ දක්වා ඇති පෝරමය පුරවා ලියාපදිංචි වන්න
පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න
සැ යු : මෙහි ලියාපදිංචි වීමට පෙර ඔබගේ ගූගල් ගිණුමට පූරනය වීම සිදු කල යුතුය.
ඉන් අනතුරුව ගූගල් ගිණුමට පූරණය වූ බ්‍රව්සරය හරහා මෙම වෙබ් පිටුවට නැවත පිවිසිය යුතුය. (නැතහොත් පහත සබැඳිය ඔබට දිස් නොවනු ඇත) [If registration form is not display, please sign into your google account before the registration.]
Please use this link if the form does not display properly Link
EASL OFFICIAL
Research & Innovation Hub in Multidisciplinary Astronomy