Certificate Course in Astrobiology & Paleontology | Batch 02

ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව

කෙටි කලීන සහතික පත්‍ර පාඨමාලාව 2023 | Batch 02


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning

COURSE HOURS:  25        COURSE Code: ECOAI-225

DURATION: 3 Months/ Each Saturday 6.30 pm to 8.00 pm [IST]

Application DEADLINE: 1st of December 2023

START: 9th of December 2023 at 6.30 pm [IST] via Microsoft Teams.

INFORMATION SHEET : Download Now


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • ජීව තාරකා විද්‍යාව  හරහා පෘථිවියන් පරිබාහිර ජීවය පිළිබද අධ්‍යනය කිරීම සිදුකරයි. එහිදී ශ්‍රී ලංකාවේ හමුවන විශේෂ ආන්තරික ත්ත්වයන් හා ෆොසිල සාධක හරහා ජීව තාරකා විද්‍යාව අධ්‍යනයට තිරසර පරිසරයක් ගොඩ නැගී ඇත.   එම නිසා Certificate Course in Astrobiology and Paleontology සහතික පත්‍ර පාඨමාලව, ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව ආශ්‍රිත මූලික දැනුම, ප්‍රායෝගික යෙදුම් – ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.

  • [Astrobiology is a scientific field within the life and environmental sciences that studies the origins, early evolution, distribution, and future of life in the universe through investigating its deterministic conditions, contingent events and extreme conditions. Paleontological wise factors are important to study Astrobiology via fossils and extreme type evidence. The Short Certificate Course Astrobiology and Paleontology being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic principles of Astronomy, Astrobiology, Paleontology, and Planetary Geology.]

  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists)

  • [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)]

  • ප්‍රථමයෙන් ලියාපදිංචි වන 150 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී පාසල් දරුවන් (වයස අවුරුදු 8 ට වැඩි), පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, පුරා විද්‍යා- භූවිද්‍යා-භූගෝල විද්‍යා-පරිසර නිලධාරීන් සදහා වැඩි අවස්ථාවක් හිමිවේ.

  • පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.

  • මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.

  • [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]

  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 9th of December 2023 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.

  • මෙම පාඨමාලාව 9th of December 2023 දින  සිට සෑම සෙනසුරාදාවකම සවස 6.30 සිට 8.00 දක්වා පුරා මාස තුනක් දේශන පැවැත්වේ.

  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය හරහා ක්‍රියාත්මක කරනලද  Paleontology and Fossils of Planet Earth(2021) හා Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science හදාරන සිසුන්ට මෙම පාඨමාලාවට අයදුම් කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.

Course Fee [Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

සම්පූර්ණ පාඨමාල ගාස්තුව එක වර ගෙවීම් සිදුකිරීමේදි, පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 16,000/= පමණි.

Payment Option 02

අදියර දෙකක් යටතේ ඔබට පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කලහැකිය.  ඒ අනුව ප්‍රථම ගෙවීම ලෙස 1st of December 2023 දිනට පෙර රු 8,500/= මුදලක් හා ගෙවා ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. දෙවන ගෙවීම ලෙස රු 8,500/= මුදල 9th of February 2024  දිනට පෙර ගෙවා නිමකල යුතුය.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් අවස්ථාව ලබාදේ. මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  ශ්‍රී ලංකාවේ පරිබාහිර සියලු ලියාපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 500 ( රු.165,000.00) පමණ වේ.] Contact : hr.ecoastronomy@gmail.com

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc
Account No : 030020367322
Bank : Hatton National Bank PLC
Branch : Rathnapura
Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
  • සියලුම දේශන සිංහල හා  ඉංග්‍රීසි මාධයෙන් ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් සදහා පහත ලින්කුව ක්ලික් කරන්න. (Check for Scientists)  All lectures are conducted in English and the following are the scientists and researchers who will be participating of it.

  • චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. (ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් : +94 702518619 [Janaka – SL] | +94 713932962 [ Samith -SL] | +861569407820 [Asia]


Register Now