Online Certificate Course – Industrial Astronomy and Entrepreneurship

කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2023

කර්මාන්ත තාරකා විද්‍යාව හා ව්‍යවසායකත්වය


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning

COURSE HOURS:  30        COURSE Code: ECOAI330

DURATION: 3 Months/ Each Sunday 6.30 pm to 8.00 pm [IST]

Application DEADLINE: 9th of June 2023

START: 11th of June 2023 at 6.30 pm [IST] via Microsoft Teams.


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • මෙම පාඨමාලාව හරහා තාරකා විද්‍යාව වෘතීමය ලෙස භාවිතා කරන ආකාරය හා අවස්ථා පිළිබද මූලිකව සාකච්ජා කරනු ලබයි. එහිදී අදාල විෂයපථයන් හරහා ඉදිරියට යාමට රුචිකත්වයක් දක්වන සිසුන් සඳහා මූලික අවබෝධය ලබාගත හැකිවේ. Industrial Astronomy and Entrepreneurship සහතික පත්‍ර පාඨමාලව, තාරකා විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව, නව නිපැයුම්, වාණිජතාරකා විද්‍යාව, ආශ්‍රිත මූලික දැනුම, ප්‍රායෝගික යෙදුම් – ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි. [Due to the course syllabus, the paths and opportunities of applying astronomy professionally are discussed. Therefore, basic understanding can be obtained for finding the direction of your future career via Astronomy. Short Certificate Course in Industrial Astronomy and Entrepreneurship being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic concepts of applications of Industrial Astronomy in a multidisciplinary mood via entrepreneurship.]

  • පාඨමාලාවේ අන්තර්ගතය තුළ පහත  විෂය පථයන් සාකච්ජා කරනු ලබයි

1.Introduction to Astronomy and Space Science Industry.

2.Introduction to Multidisciplinary Astronomy.

3.How to Become a Research Scientist in Astronomy Industry and scholarship programs.

4.Importance of Innovation Astronomy and path to patent applications.

5.An Introduction Entrepreneurship and Innovations.

  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists) [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)]

  • ප්‍රථමයෙන් ලියාපදිංචි වන 50 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී පාසල් දරුවන් (වයස අවුරුදු 12 ට වැඩි), පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, නව නිර්මාණකරුවන්,  සදහා වැඩි අවස්ථාවක් හිමිවේ. (අදාල වයස් සීමාව සම්පූර්ණ නොවන විටදී සම්මුඛ පර්යේෂණය පෙනී සිට එයින් සමත්වීමෙන් පසු , පාඨමාලාවට සම්බන්ද විය හැකිය.) Contact : hr.ecoastronomy@gmail.com

  • පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.

  • මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය. [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]

  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 11th of June 2023 දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.

  • මෙම පාඨමාලාව 11th  of Jnne 2023 දින  සිට සෑම ඉරිදාවකම සවස 6.30 සිට 8.00 දක්වා පුරා මාස තුනක් දේශන පැවැත්වේ

Course Fee [Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එක වර ගෙවීම් සිදුකිරීමේදි, පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 23,000/= පමණි.

Payment Option 02

අදියර දෙකක් යටතේ ඔබට පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කලහැකිය. ඒ අනුව ප්‍රථම ගෙවීම ලෙස 9th of June 2023 දිනට පෙර රු 12,500/= මුදලක් හා ගෙවා ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. දෙවන ගෙවීම ලෙස රු 12,500/= මුදල 3rd August 2023 දිනට පෙර ගෙවා නිමකල යුතුය.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් අවස්ථාව ලබාදේ. ඒ අනුව මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  ශ්රී ලංකාවේ පරිබාහිර සියලු ලියාපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 500 (රු.165,000.00) පමණ වේ.]

Contact : hr.ecoastronomy@gmail.com

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc
Account No : 030020367322
Bank : Hatton National Bank PLC
Branch : Rathnapura
Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
  • සියලුම දේශන ඉංග්‍රීසි හා සිංහල මාධයෙන් ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් සදහා පහත ලින්කුව ක්ලික් කරන්න. (Check for Scientists)  All lectures are conducted in English and the following are the scientists and researchers who will be participating of it.

  • චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. (ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් : +94 702518619 [SL] | +94 713932962 [SL] | +861569407820 [Asia] |  +212 632-874761 [All International]


Register Now