Industrial Astronomy and Entrepreneurship | Batch 02

කර්මාන්ත තාරකා විද්‍යාව හා ව්‍යවසායකත්වය

කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 02


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning

COURSE HOURS:  30        COURSE Code: ECOAI-330-2

DURATION: 3 Months/ Each Sunday 6.30 pm to 8.00 pm [IST]

Application DEADLINE: 7th of February 2024

START: 11th of February 2024 at 6.30 pm [IST] via Microsoft Teams.

INFORMATION SHEET : Download Now


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • මෙම පාඨමාලාව හරහා තාරකා විද්‍යාව වෘතීමය ලෙස භාවිතා කරන ආකාරය හා අවස්ථා පිළිබද මූලිකව සාකච්ජා කරනු ලබයි. එහිදී අදාල විෂයපථයන් හරහා ඉදිරියට යාමට රුචිකත්වයක් දක්වන සිසුන් සඳහා මූලික අවබෝධය ලබාගත හැකිවේ.  Industrial Astronomy and Entrepreneurship සහතික පත් පාඨමාලාව, තාරකා විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව, නව නිපැයුම්, වාණිජතාරකා විද්‍යාව, ආශ්රිත මූලික දැනුම, ප්රායෝගික යෙදුම්ශ්රී ලංකාව තුළ ප්රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.
  • [Due to the course syllabus, the paths and opportunities of applying astronomy professionally are discussed. Therefore, basic understanding can be obtained for finding the direction of your future career via Astronomy. Short Certificate Course in Industrial Astronomy and Entrepreneurship being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic concepts of applications of Industrial Astronomy in a multidisciplinary mood via entrepreneurship.]
 
  • පාඨමාලාවේ අන්තර්ගතය තුළ පහත විෂය පථයන් සාකච්ජා කරනු ලබයි.1.Introduction to Astronomy and Space Science Industry. 2.Introduction to Multidisciplinary Astronomy. 3.How to Become a Research Scientist in Astronomy Industry and scholarship programs. 4.Importance of Innovation Astronomy and path to patent applications. 5.An Introduction to Entrepreneurship and Innovations.
  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists)
  • [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)]
  • ප්‍රථමයෙන් ලියාපදිංචි වන 100 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලාවට සම්බන්ද වීමේදී පාසල් දරුවන් (වයස අවුරුදු 12 ට වැඩි), පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, නව නිර්මාණකරුවන්,  සදහා වැඩි අවස්ථාවක් හිමිවේ. (අදාල වයස් සීමාව සම්පූර්ණ නොවන විටදී සම්මුඛ පර්යේෂණය පෙනී සිට එයින් සමත්වීමෙන් පසු , පාඨමාලාවට සම්බන්ද විය හැකිය.)
  • පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.
  • පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුදෙනාට NASA ආයතනයේ Curiosity Rover දත්ත හරහා නිර්මාණය කළ කෘතීම අඟහරු පස් සාම්පල නොමිලේ ලබාගැනීමට හැකිය.
  • මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.
  • [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]
  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන11th of February  2024 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස30 සිට 8.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.
  • මෙම පාඨමාලාව 11th  of February 2024 දින  සිට සෑම ඉරිදාවකම සවස 6.30 සිට 8.00 දක්වා පුරා මාස තුනක් දේශන පැවැත්වේ.

Course Fee [Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එක වර ගෙවීම් සිදුකිරීමේදි, පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 20,000/= පමණි.

Payment Option 02

අදියර දෙකක් යටතේ ඔබට පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කලහැකිය.   අනුව ප්‍රථම ගෙවීම ලෙස 7th of February 2024 දිනට පෙර රු 11,000/= මුදලක් හා ගෙවා ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. දෙවන ගෙවීම ලෙස රු 11,000/= මුදල 3rd April  2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් [ Payment Option 01 හෝ Payment Option 02] අවස්ථාව ලබාදේ. ඒ අනුව මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.

නමුත් – ශ්රී ලංකාවේ පරිබාහිර සියලු ලියාපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 600 (රු.200,000.00) පමණ වේ.]

Contact : hr.ecoastronomy@gmail.com

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc Account No : 030020367322 Bank : Hatton National Bank PLC Branch : Rathnapura Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
  • සියලුම දේශන සිංහල ( 75%) හා  ඉංග්‍රීසි මාධයෙන් ( 25%) ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් සදහා පහත ලින්කුව ක්ලික් කරන්න. (Check for Scientists)  All lectures are conducted in English ( 75%) , Sinhala ( 25%)   and the following are the scientists and researchers who will be participating of it.
  • චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. (ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් : +94 713932962 [SL] | +94 702518619 [SL]  | +861569407820 [Asia]


Register Now