Short Course in Amateur Astronomy and Space Science | ECOAI-SHC220-4

ආධුනිකයන් සදහා තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා පාඨමාලාව

Short Course Certificate 2024


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning

COURSE HOURS:  20        COURSE Code: ECOAI-SHC220-4

DURATION: 3 Months/ Each Sunday 6.30pm to 8.30pm [IST]

Application DEADLINE: 11th of June  2024

START: 16th of June  2024

INFORMATION SHEET : Download Now


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • ආධුනිකයන් සදහා තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව සහතික පත්‍ර පාඨමලාව, තාරකා විද්‍යාව ආශ්‍රිත මූලික දැනුම හා ප්‍රායෝගික යෙදුම් – ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.
  • [Short Certificate Course in Multidisciplinary Astronomy and Space Science is being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic principles of Astronomy and Space science].

 

  • පාඨමාලාවේ දේශන වල අන්තර්ගතය පහත වේ.
  1. පුරාතාරකා විද්‍යාව,නිපැයුම් තාක්ෂණාය හා භාවිතය.
  2. තාරකා විද්‍යාවේ මූලික සංකල්ප, යෙදීම් හා කාලීන භාවිතය
  3. Introduction to Cosmology and Quantum Physics.
  4. Observational Astronomy and Astrophotography
  5. Formation of Earth, Astrobiology and Planetary Geology.
  6. Star Born and Nuclear Fusion Geology
  7. Introduction to identification of meteorites, minerals and rock.
  8. Multidisciplinary type industrial applications of Astronomy and Space Science.
  9. Special training for Mathematics, Physics and Astronomy Olympiad.
  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists) [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)] | සියලුම දේශන සිංහල හා  ඉංග්‍රීසි මාධයෙන් ක්‍රියාත්මක  වේ.
  • අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් සහභාගි වන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආධුනිකයන් සඳහා  වන එකම තාරකා විද්‍යාත්මක පාඨමාලාව මෙම පාඨමාලාව වේ. මෙම පාඨමාලාව හැදැරීම හරහා සිසු දරුවන්ගේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි සඳහා පිවිසීමට හැකි අවස්ථා පිළිබඳ මූලිකව සාකච්ජා කරනු ලැබේ. තවද මූලික සුසුදු කම් සපුරන සිසුන් සඳහා තාරකා විද්‍යා ක්ශේත්‍රයේ වෘතීම ලෙස( තවකාලික පදනම යටතේ,) කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
  • වයස අවුරුදු 10 – 45 අතර ඕනෑම අයෙකුට මෙම පාඨමාලව සදහා අයදුම් කළ හැකිය. [ Anyone between the ages of 10-45 can apply for this Short Certificate Course].
  • වයස අවුරුදු 7ත් 9ත් අතර සිසුන් අදාල සම්මුඛ පර්යේෂණය සමත්වීම හරහා මෙම පාඨමාලාවට සම්බන්ඳ විය හැකිය. පහත දුරකථන අංක අමතා උපදෙස් පිළිපදින්න.
  • මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය. [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]
  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 16th of June 2024 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.30 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.

Course Fee [ Included -Registration fee, Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

One time Pay : The course fee is Rs. 17,000 Only LKR.

Payment Option 02

Can be paid in 3 stages. [The first stage is Rs.7,500.00LKR [ Before 11th of June 2024] and the second stage is Rs. 5,500.00 LKR [ before 10th of July 2024]. Third stage is Rs 5500.00LKR [ before 8th of August 2024].

අදියර තුනක්  යටතේ ඔබට ගෙවීම් සිදුකළ හැකිය. ඒ අනුව ජූනි 11 වන දිනට පෙර රු.7,500 මුලද බැරකර ඔබට පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය.  දෙවන  ගෙවීම ලෙස රු 5,500 මුලද ජූලි 10 දිනට  පෙර සම්පූර්ණ කල යුතුය.  තෙවන හා අවසාන ගෙවීම ලෙස තවත් රු 5,500 මුදලක් අගෝස්තු 8 වනදිනට පෙර ගෙවානිමකළ යුතුය. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එක වර ගෙවීම්  සිදුකළ හැකිය,  එවිට පමණක් සම්පූර්ණ  පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 17,000/= පමණි. වාරික වශයෙන් ගෙවීමේදී පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ 18,500 මුදලක් වේ.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් අවස්ථාව ලබාදේ. මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  ශ්‍රී ලංකාවේ පරිබාහිර සියලු ලියපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 350 ( රු.105,500.00) පමණ වේ.]

Contact : hr.ecoastronomy@gmail.com

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc

Account No : 030020367322

Bank : Hatton National Bank PLC

Branch : Rathnapura

Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
  • චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. ( ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් : +94 713932962 [ Samith -SL] |+94 702518619 [Janaka – SL] |  +861569407820 [Asia]


Register Now