Certificate Course in Fossils of Sri Lanka and Gem Resources

ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත්

කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | සිංහල | 2023


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning/ Field Practical.

COURSE HOURS:  45        COURSE Code: ECOAI-345

DURATION: 3 Months/ Each Saturday 6.30 pm to 8.00 pm [IST]

Application DEADLINE: 27th of August 2023

START: 9th of September 2023 at 6.30 pm [IST] via Microsoft Teams.


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • ෆොසිල හරහා පෘථිවියෙන් නැසී ගිය සත්ව, ශාක, ඇල්ගී, ලයිකන හා අනිකුත් ක්ෂුද්‍ර ජීවීන් පාෂාණ උපයෝගීකරගනිමින් අධ්‍යනය සිදුකරයි. ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළද ෆොසිල හමුවන අතර, ඒවා හඳුනාගැනීම, සංරක්ෂණය, නැවත ප්‍රතිනිර්මාණය, නව තාක්ෂණික ක්‍රම වේද පිළිබඳ මෙම පාඨමාලව හරහා සාකච්ජා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ හමුවන ප්ලයිස්ටොසීන ෆොසිල ආශ්‍රිතව මැණික් කර්මාන්තය ව්‍යාප්ත වී ඇති බවින්, ඒ පිළිබඳ විධිමත් ප්‍රායෝගික සාකච්ජාවක් මෙම වැඩසටහන හරහා සිදුකිරීමට බලාපොරොත්තුවේ. පාෂාණභූත විද්‍යාව(Palentotlogy) භූවිද්‍යාව (Geology ), ජීව තාරකා විද්‍යාව( Astrobiology)  වැනි විෂයන්ගේ යෙදුම්, බහුවිද සංකලනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub- SL – China) හරහා මෙම පාඨමාලාව හදුන්වා දෙනු ලබයි.

  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists)

  • ප්‍රථමයෙන් ලියාපදිංචි වන 50 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී පාසල් දරුවන් (වයස අවුරුදු 8 ට වැඩි), පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, පුරා විද්‍යා- භූවිද්‍යා-භූගෝල විද්‍යා-පරිසර නිලධාරීන් සදහා වැඩි අවස්ථාවක් හිමිවේ.

  • පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2023 අගෝස්තු මස 27 වේ.

  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 9th of September 2023 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.

  • මෙම පාඨමාලාව  9th  of September 2023 දින  සිට සෑම සෙනසුරාදාවකම සවස 6.30 සිට 8.00 දක්වා පුරා මාස තුනක්, දේශන පැවැත්වේ.

  • පාඨමාලාව අවසාන වීමට පෙර, මූලික ප්‍රායෝගික පුහුණුව සඳහා  කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එහිදී ඔබට ෆොසිල හා මැණික් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය  එක් දින වැඩසටහනක් වන අතර ඒ සඳහා  ලියාපදිංචි වූ සියළු සිසුන් සම්භන්ද විය යුතුය.

  • සියලුම දේශන සිංහල  මාධ්‍යයෙන්  ක්‍රියාත්මක වේ. පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.

  • මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.

  • ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය හරහා ක්‍රියාත්මක කරනලද Paleontology and Fossils of Planet Earth (2021), Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science(2022/2023)හා Certificate Course in Astrobiology and Paleontology (2023) හදාරන සිසුන්ට මෙම පාඨමාලාවට අයදුම් කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.

Course Fee [Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

සම්පූර්ණ පාඨමාල ගාස්තුව එක වර ගෙවීම් සිදුකිරීමේදි, පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 20,000/= පමණි.

Payment Option 02

අදියර දෙකක් යටතේ ඔබට පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කලහැකිය.  ඒ අනුව ප්‍රථම ගෙවීම ලෙස 27th of August 2023 දිනට පෙර රු 10,500/= මුදලක් හා ගෙවා ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. දෙවන ගෙවීම ලෙස රු 10,500/= මුදල 6th October 2023 දිනට පෙර ගෙවා නිමකල යුතුය.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් අවස්ථාව ලබාදේ. මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  දැනට ශ්‍රී ලංකාවෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව ඇමරිකානු ඩොලර් 300 | රු.120,000.00) පමණ වේ.]

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc
Account No : 030020367322
Bank : Hatton National Bank PLC
Branch : Rathnapura
Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].

  • චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. (ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් :  0702518619 | 0713932962 [SL] | +861569407820 [Asia] |  +212 632-874761 [All International]


Register now