Short Course in Amateur Astronomy and Space Science | ECOAI-SHC120

ආධුනිකයන් සදහා තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා පාඨමාලාව. – Short Course Certificate 2022


COURSE TYPE:  Short  Certificate | MOOD: Online/ Distance learning | COURSE HOURS: 20

DURATION: 2 Months/ Each Saturday 4.00pm to 5.00pm [IST]

START: 29th of October 2022 | Application DEADLINE: 25th  of October  2022

INFORMATION SHEETDownload now


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

• ආධුනිකයන් සදහා තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව සහතික පත්‍ර පාඨමලාව, තාරකා විද්‍යාව ආශ්‍රිත මූලික දැනුම හා ප්‍රායෝගික යෙදුම් – ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.

[Short Certificate Course in Multidisciplinary Astronomy and Space Science is being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic principles of Astronomy and Space science].

• වයස අවුරුදු 7- 15 අතර ඕනෑම අයෙකුට මෙම පාඨමාලව සදහා අයදුම් කළ හැකිය.

[ Anyone between the ages of 7-15 can apply for this Short Certificate Course].

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසාන කල සිසුන්ටද මෙම පාඨමාලාව හා සම්බන්ද විය හැකි අතර ඒ සදහා hr@ecoastronomy.com ඊමේල් ලිපිනයට ඉල්ලීමක් සිදුකල යුතුය. එය අනුමත වීමෙන් පසු ඔබට ලියාපදිංචි විය හැකිය. ඒ හැරුනු කොට වයස අවුරුදු 7- 15 අතර ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සදහා අයදුම් කළ හැකිය.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.

මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.

[Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]

පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 29th of October 2022 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.00 සිට 5.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.

Course Fee | [ Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option [ Rs.8,000.00 ONLY]

The course fee is Rs. 8,000 Only LKR and can be paid in two stages. [The first stage is Rs.4,500.00LKR and the second stage is Rs. 3,500.00 LKR [After 1 month – before 21st of November 2022].

සම්පූර්ණ පාඨමාල ගාස්තුව එක වර ගෙවීම් සිදුකිරීමේදි, පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු 7500/= පමණි.

[ මෙම පාඨමාලාව  ශිෂ්‍යත්ව පදනමක් යටතේ හැදෑරීම, ශ්‍රී ලාංකික සිසුන්ට පමණක් අවස්ථාව ලබාදේ. මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  ශ්‍රී ලංකාවේ පරිබාහිර සියලු ලියපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 150 ( රු.60,000.00) පමණ වේ.]

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Eco Astronomy Inc -030020367322 – Hatton National Bank (Rathnapura)

ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].

සියලුම දේශන සිංහල හා  ඉංග්‍රීසි මාධයෙන් ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් සදහා පහත ලින්කුව ක්ලික් කරන්න. All lectures are conducted in English and the following are the scientists and researchers who will be participating of it.

Read More

චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. ( ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)

විමසීම් : +94 713932962 [SL] | +861569407820 [Asia] |  +212 632-874761 [All International]


Register Now