Register Here
නාසා ආයතනය හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කල දෙස් විදෙස් විද්‍යාඥ පිරිසකගේ දේශන හරහා පුරා වසරක කාලයක් ක්‍රියාත්මක වූ Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science පාඨමාලාවට අදාලව …
2022 වර්ෂය සඳහා වන Eco Astronomy Inc ARCHEOASTRONOMY AWARD | 2022 මෙවර ඉතාලි ජාතිකයෙකු වන ඇන්ජලෝ සෙනවියෝ මහතා විසින් හිමිකරගෙන තිබෙනවා. එම මහතා වෙනුවෙන් ඔහුගේ මව විසින් මෙම සම්මානය ලබාගැනීම …
මොරොක්කෝව,චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධන කිරීම වෙනුවෙන්, Beijing Forestry University හරහා ලබාදුන් තවත් විශිෂ්ඨතා සම්මානයක් අප ආයතනයේ ආචාර්ය මජ්ඩා ඖටිටන් මහත්මියට හිමිවිය. මෙම වසරේ ඇයට හිමිවූ දෙවන …
ජෛව විවිධත්ව මිතුරෝ -රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය හරහා සංවිධානය කරන ලද බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව පසුගිය දා ඉතා සාර්ථක ලෙස නිමාවිය. මේ සදහා සම්පත් දායකයින් ලෙස ආචාර්ය අරවින්ද …
අගහරු ගවේෂණ හා දත්ත විශ්ලේෂණ ව්‍යාපෘතියට අදාලව, මේ වන විට ශ්‍රී ලංකාව හා ඉංදියාව මුල් කරගනිමින් Earth -MARS Virtual Simulation පර්යේෂණ කටයුතු AR තාක්ෂණය භාවිතයෙන් සිදුකරමින් පවතී. ශ්‍රී ලංකාව, චීනය …