International Awards for Director  Academic of  Eco Astronomy

මොරොක්කෝව,චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධන කිරීම වෙනුවෙන්, Beijing Forestry University හරහා ලබාදුන් තවත් විශිෂ්ඨතා සම්මානයක් අප ආයතනයේ ආචාර්ය මජ්ඩා ඖටිටන් මහත්මියට හිමිවිය. මෙම වසරේ ඇයට හිමිවූ දෙවන සම්මානය මෙයයි. චීනයේ ග්‍රාමීය පාසල් ආශ්‍රිතව අධ්‍යාපනය හදාරන දරුවන්ගේ ඉංශ්‍රීසි දැනුම වැඩිදියුණු  කිරීමේ  වැඩසටහන් මාලාවේ සුවිශේෂි කාර්යභාර්‍යක් ඉටුකිරීමට ඇයට හැකිවිය.