Earth-MARS Virtual Simulation Research Project in Sri Lanka


අගහරු ගවේෂණ හා දත්ත විශ්ලේෂණ ව්‍යාපෘතියට අදාලව,  මේ වන විට ශ්‍රී ලංකාව හා ඉංදියාව  මුල් කරගනිමින් Earth -MARS Virtual Simulation පර්යේෂණ කටයුතු AR තාක්ෂණය භාවිතයෙන් සිදුකරමින් පවතී.

ශ්‍රී ලංකාව, චීනය , නවසීලන්තය,මොරොක්කෝව හා  ඉංදියාව නියෝජනය කරමින් පර්යේෂකයින් මේ සදහා සම්බන්ද වේ.   අගහරු ගවේෂණයට අදාලව  Trace සටහන් පහසුවෙන් හදුනාගැනීම, පුරෝකතනය හා නව යෙදුම් නිර්මාණය කිරීම – මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මේ තුළින් අනිකුත් විෂ‍ය පද්ධතීන් සදහා නව යෙදුම් හදුන්වාදිය හැකි බව ආචාර්‍ය අරවින්ද රවිභානු Aravinda Ravibhanu , මජ්ඩා ඖටිටන් හා ජේසන් කෙනඩි යන විද්‍යඥයන්ගේ අදහසයි.

Earth-MARS Virtual Simulation Research Project TEST Trial in Sri Lanka. 🇱🇰
As a part of  Mars Exploration and Data Analysis Project, Earth-MARS Virtual Simulation research is currently being conducted in Sri Lanka and India using AR/VR  technology. The virtual models modification was developed due to extreme locations in the South Asian region  and scientists from Sri Lanka, China, New Zealand, Morocco and India are involved. Developing supportive, empowering platforms to deliver a proper identification of the Trace segments  and upgrading new applications related to Mars Biological exploration, are the main objectives of the project. Dr. Aravinda Ravibhanu ,Dr. Majda Aouititen  and Dr. Jason Kennedy, believe that this project could introduce new applications to other domain systems.

Research Link

CLICK HERE 01
CLICK HERE 02
CLICK HERE 03

Special thanks goes to : Eco Astronomy Inc  International Hub | Mr. Adeepa Nisal [ Sri Lanka]

Images ©️ Eco Astronomy Inc | 2022. Please note that none of the objects included here are in the relevant premises. This is only AR test trail.