Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science

නාසා ආයතනය හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කල දෙස් විදෙස් විද්‍යාඥ පිරිසකගේ දේශන හරහා පුරා වසරක කාලයක් ක්‍රියාත්මක වූ Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science පාඨමාලාවට අදාලව සහතික පත්‍ර පිරිණැමීම SITC ආයතනයේදී සිදුවිය.

මෙම පාඨමාලාව සාර්ථකව නිමා කල සියළුම සිසු දරුවනට අපගේ සුබ පැතුම්. මෙහිදී සිසුන් දෙදෙනෙකු විසින් ජපානය හා චීනය වෙත ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් සපුරා ඇති බව සතුටින් දන්වා සිටිමු..!

මේ සඳහා The Mars Society – USA හා Beijing Forestry University හි තානාපතිවරයෙකු වන ආචාර්ය අරවින්ද රවිභානු මහතා සහභාගී විය. තවද ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික පර්යේෂණ ඒකකයේ -අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වන ආචාර්ය මජ්ඩ ඖටිටන් මහත්මියද Online තාක්ෂණය හරහා සම්භන්ඳ විය. SITC ආයතනයේ අධ්‍යක්ෂක නිමල් වීරසිංහ මහතා විසින් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණ.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී | The Nation which dose not Create New Things will not Rise – Kumaratunga Munidasa ( 1887 – 1944 )

Visit : https://ecoastronomy.edu.lk/