Scientists of MARS Laboratory Eco Astronomy Inc have created an artificial Mars Regolith that is more similar to several locations on Mars. They have used the mineralogical data from NASA’s …
The second batch of Multidisciplinary in Paleontology and Geology- 4days residential workshop organized by Friends of Biodiversity – Runakanda Conservation Center, successfully finished. As guest speakers, Dr Aravinda Ravibhanu [ …
ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික පර්යේෂණ ඒකකයේ ආචාර්ය මජ්ඩ ඖටිටන් මහත්මිය විසින් World Coastal Forum අන්තර්ජාතික පර්යේෂණ සමුළුව ඇමතීම පසුගියදා ( 25) සිදුවිය. ඔබට උණුසුම් සුබ පැතුම්…! Eng. Majda aouititen …
නාසා ආයතනය හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කල දෙස් විදෙස් විද්‍යාඥ පිරිසකගේ දේශන හරහා පුරා වසරක කාලයක් ක්‍රියාත්මක වූ Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science පාඨමාලාවට අදාලව …
2022 වර්ෂය සඳහා වන Eco Astronomy Inc ARCHEOASTRONOMY AWARD | 2022 මෙවර ඉතාලි ජාතිකයෙකු වන ඇන්ජලෝ සෙනවියෝ මහතා විසින් හිමිකරගෙන තිබෙනවා. එම මහතා වෙනුවෙන් ඔහුගේ මව විසින් මෙම සම්මානය ලබාගැනීම …
මොරොක්කෝව,චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධන කිරීම වෙනුවෙන්, Beijing Forestry University හරහා ලබාදුන් තවත් විශිෂ්ඨතා සම්මානයක් අප ආයතනයේ ආචාර්ය මජ්ඩා ඖටිටන් මහත්මියට හිමිවිය. මෙම වසරේ ඇයට හිමිවූ දෙවන …
ජෛව විවිධත්ව මිතුරෝ -රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය හරහා සංවිධානය කරන ලද බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව පසුගිය දා ඉතා සාර්ථක ලෙස නිමාවිය. මේ සදහා සම්පත් දායකයින් ලෙස ආචාර්ය අරවින්ද …
අගහරු ගවේෂණ හා දත්ත විශ්ලේෂණ ව්‍යාපෘතියට අදාලව, මේ වන විට ශ්‍රී ලංකාව හා ඉංදියාව මුල් කරගනිමින් Earth -MARS Virtual Simulation පර්යේෂණ කටයුතු AR තාක්ෂණය භාවිතයෙන් සිදුකරමින් පවතී. ශ්‍රී ලංකාව, චීනය …