CERTIFICATE COURSE IN LIFE ON SPACE AND EXO GEOLOGY

CERTIFICATE COURSE IN LIFE ON SPACE AND EXO GEOLOGY

කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 04


COURSE TYPE:  Short Certificate | MOOD: Online/ Distance learning

COURSE HOURS:  15        COURSE Code: ECOAI 215-1

DURATION: 2 Months/ Each Saturday 8.00 pm to 9.30 pm [IST]

Application DEADLINE: 5th of September 2024

මෙම පාඨමාලාවට සම්බන්ඳ  වන නාසා ආයතනය [ NASA] නියෝජනය කරන විද්‍යාඥයින්, 2024 සැප්තැම්බර් 10 – 15 දින වකවානුව තුල ශ්‍රී ලංකාවේදී ඔබට මුණගැසීමට අවස්ථාව ලැබේ.

START: 28th September 2024 at 8.00 pm [IST] via Microsoft Teams.

INFORMATION SHEET : Download Now


ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly

  • ජීව තාරකා විද්‍යාව  හරහා පෘථිවියන් පරිබාහිර ජීවය පිළිබද අධ්‍යනය කිරීම සිදුකරයි. එහිදී තාරීය වස්තූන් මත වූ ජීවය සම්බන්ඳයෙන් අධ්‍යනය ඉතා වැදගත් වේ. ඒ සඳහා වල්ගාතරු, ධූම කේතු, ග්‍රාහක ද අයත් වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ හමුවන විශේෂ ආන්තරික තත්වයන් හා ෆොසිල සාධක හරහා ජීව තාරකා විද්‍යාව අධ්‍යනයට තිරසර පරිසරයක් ගොඩ නැගී ඇත. එම නිසා Certificate Course in Life On Space and Exo Geology සහතික පත් පාඨමාලව පෘථිවියෙන් පරිභාහිර ජීවය, ක්ෂුද් මට්ටමේ ෆොසිලීකරණ අවස්ථා හා පෘථිවියෙන් පරිභාහිර ඛණිජ ආශ්රිත මූලික දැනුම, ප්රායෝගික යෙදුම්ශ්රී ලංකාව තුළ ප්රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.
  • [Astrobiology is a scientific field within the life and environmental sciences that studies the origins, early evolution, distribution, and future of life in the universe through investigating its deterministic conditions, contingent events and extreme conditions. Paleontological wise factors are important to study Astrobiology via fossils and extreme type evidence. The Short Certificate Course in Life on Space and Exo Geology being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic principles of Life, Planetary Geology, Astrobiology, Micro Fossils, lithopanspermia]
  • NASA හා U.S. Space & Rocket Center ඇතුළු අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් සහභාගි වන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආධුනිකයන් සඳහා  වන  එකම තාරකා ජීව විද්‍යා හා ෆොසිල  විද්‍යා ආශ්‍රිත  පාඨමාලාව මෙය වේ. මෙම පාඨමාලාව හැදෑරීම හරහා සිසු දරුවන්ගේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි සඳහා පිවිසීමට හැකි අවස්ථා පිළිබඳ මූලිකව සාකච්ජා කරනු ලැබේ. තවද මූලික සුසුදු කම් සපුරන සිසුන් සඳහා Astrobioogy – Exo Geology ක්ශේත්‍රයේ හා පාෂාණභූත විද්‍යා පර්යේෂණ ( ෆොසිල පිළිබඳ අධ්‍යනය) ක්ශේත්‍රයේ වෘතීමය ලෙස ( තාවකාලික පදනම යටතේ ) කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
  • පාඨමාලාවේ අන්තර්ගතය
  1. ජීව තාරකා විද්‍යාව , පාෂාණභූත විද්‍යාව හා ෆොසිල හඳුන්වා දීම.
  2. අදාල විෂයේ අධ්‍යාපනික, පර්යේෂණ හා වාණිජමය අවස්ථා හඳුන්වාදීම.
  3. ක්ෂුද්‍ර ෆොසිලකරණය හා Extraterrestrial Minerals
  4. සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය, ජීවය ඇතිවීම, ආන්තරික තත්ත්වයන්, හා ෆොසිල. [අනිකුත් සෞරග්‍රහ මණ්ඩලවල හා ග්‍රහලෝක හා තාරීය වස්තූන් වල ජීවය පිළිබඳ අධ්‍යනය.
  5. මූලික භූවිද්‍යාව, ඛණිජ හා ෆොසිලකරණය [ පෘථිවිය මත].
  6. අඟහරු රෝවර දත්ත භාවිතය, අඟහරු මත Trace Geology අධ්‍යනය හා පර්යේෂණ අවස්ථා.
  7. කෘතීම ඛණිජ නිර්මාණය හා කෘතිම ෆොසිල නිර්මාණය.
  8. ජීව තාරකා විද්‍යාඥයෙකු (Astrobiologist) හෝ පාෂාණභූත විද්‍යාඥයෙකු (Paleontologist) වන්නේ කෙසේද, අධ්‍යාපනික, පර්යේෂණ හා ශිෂ්‍යත්ව අවස්ථා.
  9. පෘථිවියෙන් පරිභාහිර ජීවය සෙවීමේ නාසා [NASA] හා [SETI] මෙහෙයුම්.
  • නාසා ආයතනයේ  ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය රිච්ඩ් හූවර් ඇතුළු ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද  අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists)
  • [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)]
  • 2024 සැප්තැම්බර් මස 5 වන දිනට පෙර මෙම පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය.
  • ප්‍රථමයෙන් ලියාපදිංචි වන 50 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පාඨමාලා හැදෑරු දැරුවන්ට මුල් අවස්ථා හිමිවන අතර  මීට අමතවරව  වයස අවුරුදු 12 -40 වයස් කාණ්ඩවල ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ඳ විය හැකිය.
  • ඔබට මේ වන විට වයස අවුරුදු 12 සම්පූර්ණ වී නොමැති විට, මූලික සම්මුඛ පර්යේෂණය සමත්වීම හරහා මෙම පාඨමාලාවට සම්බන්ඳ විය හැකිය. පහත දුරකථන අංක අමතා උපදෙස් පිළිපදින්න.
  • මෙම පාඨමාලාව Microsoft Teams යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, Microsoft Teams යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.
  • [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]
  • පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 28th of September 2024 දින  ශ්‍රී ලංකා වේලාවෙන් සවස 8.00 සිට 9.30 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.
  • මෙම පාඨමාලාවට සම්බන්ඳ  වන නාසා ආයතනය [ NASA] නියෝජනය කරන විද්‍යාඥයින් සැප්තැම්බර් 10 – 15 දින වකවානුව තුල ශ්‍රී ලංකාවේදී ඔබට මුණගැසීමට අවස්ථාව ලැබේ. ඔබ මෙම පාඨමාලාවට ලියාපදිංචි වීමේන් පසු මේ සම්බන්ඳයෙන් වැඩිදුර දැනුවත් කරනු ලැබේ.
  • පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.

Course Payments

[Included -Tuition Fee, Examination Fee, Certification fee]

Payment Option 01

මෙම පාඨමාලාවට අදාල සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ රු 17,500/=  මුදලක් පමණි.

මෙම මුදලද ඔබට අධියර තුනක් යටතේ ගෙවීම සිදුකල හැකිය. ඒ අනුව 2024 සැප්තැම්බර් මස 5 වන දිනට පෙර දිනට පෙර ප්‍රථම අධියරය [ 1st Instalment] හරහා රු. 7500/= ක මුලදක් බැරකර ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. පසුව ඔබගේ දෙවන ගෙවීම  ලෙස  රු. 5000/= [2nd Instalment] මුදලක් 12st October  2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය.  ඔබගේ තෙවන හා අවසාන ගෙවීම ලෙස ලෙස  රු. 5000/= [3rd Instalment] මුදලක්  1st November   2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය.

Payment Option 02

මෙම පාඨමාලාවට අදාල පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී , ඔබ විසින් ගෙවිය යුතු සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සළකනු ලබන්නේ  රු 16,500/=  මුදලක් පමණි.

[මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ.  ශ්‍රී ලංකාවේ පරිබාහිර සියලු ලියාපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 600 (රු.180,000.00) පමණ වේ.] Contact : hr.ecoastronomy@gmail.com

මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය

Account Name : Eco Astronomy Inc

Account No : 030020367322

Bank : Hatton National Bank PLC

Branch : Rathnapura

Bank Code : 7083-030

  • ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
  • විමසීම් Sri Lanka:  070-2518619 [Janaka – SL] | 077-4526520 [ Samith -SL].
  • විමසීම් International: [+861569407820 – Via WhatsApp | Academic Inquires Only Dr Aravinda Ravibhanu Eco Astronomy Research – HUB]

Register Now