Certificate Course in Astrobiology & Paleontology | Batch 04
ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව
කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 04
COURSE TYPE: Short Certificate | MOOD: Online/ Distance learning
COURSE HOURS: 25 COURSE Code: ECOAI 225-4
DURATION: 3 Months/ Each Saturday 6.30 pm to 8.30 pm [IST]
Application DEADLINE:
Early Bird Registration: Before 15th of July 2024 [ 25% off from course fee]
Usual Registration: 1st of August 2024
START: 10th of August 2024 at 6.30 pm [IST] via Microsoft Teams
INFORMATION SHEET : Download Now
ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න | Please follow the instructions accordingly
- ජීව තාරකා විද්‍යාව හරහා පෘථිවියන් පරිබාහිර ජීවය පිළිබද අධ්‍යනය කිරීම සිදුකරයි. එහිදී ශ්‍රී ලංකාවේ හමුවන විශේෂ ආන්තරික ත්ත්වයන් හා ෆොසිල සාධක හරහා ජීව තාරකා විද්‍යාව අධ්‍යනයට තිරසර පරිසරයක් ගොඩ නැගී ඇත. එම නිසා Certificate Course in Astrobiology and Paleontology සහතික පත්‍ර පාඨමාලව, ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව ආශ්රිත මූලික දැනුම, ප්‍රායෝගික යෙදුම් – ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය එක් පියවරක් ලෙස ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික කවය (Eco Astronomy Inc -International Hub) හරහා හදුන්වා දෙනු ලබයි.
- [Astrobiology is a scientific field within the life and environmental sciences that studies the origins, early evolution, distribution, and future of life in the universe through investigating its deterministic conditions, contingent events and extreme conditions. Paleontological wise factors are important to study Astrobiology via fossils and extreme type evidence. The Short Certificate Course Astrobiology and Paleontology being introduced through the Eco Astronomy Inc-International Hub as a step towards building basic principles of Astronomy, Astrobiology, Paleontology, and Planetary Geology.]
- අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් සහභාගි වන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආධුනිකයන් සඳහා වන එකම තාරකා ජීව විද්‍යා හා පාෂාණභූත විද්‍යා පාඨමාලාව මෙය වේ. මෙම පාඨමාලාව හැදෑරීම හරහා සිසු දරුවන්ගේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි සඳහා පිවිසීමට හැකි අවස්ථා පිළිබඳ මූලිකව සාකච්ජා කරනු ලැබේ. තවද මූලික සුසුදු කම් සපුරන සිසුන් සඳහා තාරකා විද්‍යා ( Astronomy) ක්ශේත්‍රයේ හා පාෂාණභූත විද්‍යා පර්යේෂණ ( ෆොසිල පිළිබඳ අධ්‍යනය) ක්ශේත්‍රයේ වෘතීමය ලෙස (තාවකාලික පදනම යටතේ ) කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
- පාඨමාලාවේ අන්තර්ගතය
- ජීව තාරකා විද්‍යාව , පාෂාණභූත විද්‍යාව හා ෆොසිල හඳුන්වා දීම.
- අදාල විෂයේ අධ්‍යාපනික, පර්යේෂණ හා වාණිජමය අවස්ථා හඳුන්වාදීම.
- සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය, ජීවය ඇතිවීම, ආන්තරික තත්ත්වයන්, හා ෆොසිල. [අනිකුත් සෞරග්‍රහ මණ්ඩලවල හා ග්‍රහලෝක හා තාරීය වස්තූන් වල ජීවය පිළිබඳ අධ්‍යනය.
- මූලික භූවිද්‍යාව, ඛණිජ හා ෆොසිලකරණය.
- ශ්‍රී ලංකාවේ ෆොසිල තැම්පතු හඳුනාගැනීම, උපකරණ භාවිතය, රසායනාගාර දත්ත සැකසීම හා ඩිජිටල් සංරක්ෂණ යෙදුම්.
- අඟහරු රෝවර දත්ත භාවිතය, අඟහරු මත Trace Geology අධ්‍යනය හා පර්යේෂණ අවස්ථා.
- ආදිකාලීන පරිසරය ෆොසිල දත්ත ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රමවේද හා භාවිතය.
- කෘතීම ඛණිජ නිර්මාණය හා කෘතිම ෆොසිල නිර්මාණය.
- ජීව තාරකා විද්‍යාඥයෙකු (Astrobiologist) හෝ පාෂාණභූත විද්‍යාඥයෙකු (Paleontologist) වන්නේ කෙසේද, අධ්‍යාපනික, පර්යේෂණ හා ශිෂ්‍යත්ව අවස්ථා.
- අදාළ විෂය පථය සඳහා AI තාක්ෂණය භාවිතය හා වාණිජමය වෙළදපල.
- ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයට අනුබද්ද අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින් විසින් මෙම දේශන ක්‍රියාත්මක කිරීම සිදුකරයි. (Check for Scientists)
- [Course lectures are carried out by the international research team of scientists affiliated to the Eco Astronomy Inc (SL) Research hub. (Check for Scientists)]
- ප්‍රථමයෙන් ලියාපදිංචි වන 50 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. පාඨමාලවට සම්බන්ද වීමේදී පාසල් දරුවන්(වයස අවුරුදු 10 ට වැඩි), පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, පුරා විද්‍යා- භූවිද්‍යා-භූගෝල විද්‍යා-පරිසර නිලධාරීන් සදහා වැඩි අවස්ථාවක් හිමිවේ.
- ඔබට මේ වන විට වයස අවුරුදු 10 සම්පූර්ණ වී නොමැති විට, මූලික සම්මුඛ පර්යේෂණය සමත්වීම හරහා මෙම පාඨමාලාවට සම්බන්ඳ විය හැකිය. පහත දුරකථන අංක අමතා උපදෙස් පිළිපදින්න
- පාඨමාලාව අවසානයේ පැවැත්වෙන PPT ඉදිරිපත් කිරීම හා Online විභාගයෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා නිවසට ලැබෙනු ඇත.
- මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, “Microsoft Teams” යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය.
- [Microsoft Teams application installed on your computer or smartphone and have the required basic logins]
- පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 10th of August 2024 දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30 සිට 8.30 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි.
- මෙම පාඨමාලාව 10th of August 2024 දින සිට සෑම සෙනසුරාදාවකම සවස 6.30 සිට 8.30 දක්වා පුරා මාස තුනක් දේශන පැවැත්වේ.
- ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකය හරහා ක්‍රියාත්මක කරනලද Paleontology and Fossils of Planet Earth (2021), Advance Certificate Course in Multidisciplinary Astronomy and Space Science හා Astrobiology and Paleontology -Batch 01, Batch 02, Batch 03-01/02 හදාරන සිසුන්ට මෙම පාඨමාලාවට අයදුම් කල නොහැකි බව කරුණාවෙන් සළකන්න.
Course Payments
[Included -Tuition Fee, Examination Fee, Certification fee]
Payment Option 01 | Early Bird Registration: Before 15th of July 2024
ඔබ 15th of July 2024 දිනට පෙර මෙම පාඨමාලාවට ලියාපදිංචි වන්නේ නම් පමණක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 25% වටමක් හිමිවේ. ඒ අනුව අදාල දිනට පෙර සිදුකරන සියළු ලියාපදිංචි සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ රු. 15,000.00 මුදල පමණි [Payment Option 01- SEC 01].
මෙම මුදලද ඔබට අධියර දෙකක යටතේ ගෙවීම සිදුකල හැකිය. 15th of July 2024 දිනට පෙර රු. 7,500.00 [ EB I01] මුදලක් ගෙවා අදාල පාඨමාලාව ඔබට ආරම්භ කළ හැකිය [Payment Option 01- SEC 02]. පසුව ඔබගේ දෙවන ගෙවීම ලෙස තවත් රු. 7500.00 [ EB I02] කය මුදලක් 31st August 2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය. ඔබ ලියාපදිංචිය සිදුකරන විට අදාල ගෙවීම ආකාරය ඔබට තෝරාගැනීමට හැකිය.
Payment Option 02
මෙහිදී Early Bird Registration සඳහා වූ ගාස්තු වලංගු නොවන බව කරුණාවෙන් සළකන්න.
15th of July 2024 දිනය පසුවී ඇතිනම් තවදුරට මෙම පාඨමාලාව සඳහා ඔබට ලියාපදිංචි විය හැකි අතර පෙර සඳහන් කළ වට්ටම හිමි නොවේ. ඒ අනුව සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සැලකෙන්නේ රු. 20,000 මුලදක් වේ. මෙම අධියරයේදී 1st of August 2024 දිනට පෙර ඔබ ලියාපදිංචි වී අවසාන විය යුතුය. Payment Option 02 හරහා ආකාර 2ක් ලියාපදිංචියේදී තෝරාගැනීමට හැකිය. ඔබට එකවර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවා නිමකළ හැකි අතර එහිදී පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ රු. 18,000 මුදලක් පමණි [Payment Option 02- SEC 01] [ 10% off from full course fee].
මෙහි දෙවන ආකාරය හරහා අදියර 4 යටතේ ඔබට පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කලහැකිය. ඒ අනුව ප්‍රථම ගෙවීම ලෙස 1st of August 2024 දිනට පෙර රු 5,000/= මුදලක් හා ගෙවා ඔබට පාඨමාලාව ආරම්භ කළ හැකිය. දෙවන ගෙවීම ලෙස රු 5,000/= මුදල 28th of August 2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය. තෙවන ගෙවීම ලෙස රු 5,000/= මුදල 25th of September 2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය. සිවුවන හා අවසාන ගෙවීම ලෙස රු 5,000/= මුදල 20th of October 2024 දිනට පෙර ගෙවා නිමකල යුතුය. ඔබ ලියාපදිංචිය සිදුකරන විට අදාල ගෙවීම ආකාරය ඔබට තෝරාගැනීමට හැකිය. [විමසීම් : 070-2518619 [Janaka – SL] | 071-3932962 [ Samith -SL]. [මේ සදහා අයදුම් කරන්න සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ඉහත සදහන් කර ඇති පාඨමාලා ගාස්තුව පමණක් අයවේ. ශ්‍රී ලංකාවේ පරිබාහිර සියලු ලියාපදිංචි සදහා පාඨමාලා ගාස්තුව ඇමරිකානු ඩොලර් 600 (රු.180,000.00) පමණ වේ.]
Contact : hr.ecoastronomy@gmail.com
මුදල් බැර කල යුතු ආයතනික නාමය හා ගිණුම් අංකය
Account Name : Eco Astronomy Inc
Account No : 030020367322
Bank : Hatton National Bank PLC
Branch : Rathnapura
Bank Code : 7083-030
- ලියාපදිංචි වන ඔබගේ නාමය යටතේ මුදල් බැරකිරීම සිදුකල යුතු අතර, බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට අතුලත් කරන්න. [The money should be credited under your name of registration and a copy or screenshot or the slip, should be included in the form below].
- සියලුම දේශන සිංහල හා ඉංග්‍රීසි මාධයෙන් ක්‍රියාත්මක වන අතර එයට සම්භන්දව වීමට නියමිත විද්‍යාඥයින් හා පර්යේෂකයන් සදහා පහත ලින්කුව ක්ලික් කරන්න. (Check for Scientists) All lectures are conducted in English and the following are the scientists and researchers who will be participating of it.
- චීනයේ බීජින් විශ්ව විද්‍යාලය හරහා ක්‍රියාත්මක වන Chinese Language & Technology Club පාඨමාලා සදහා ඔබට නොමිලේ සම්බන්ද විය හැකිවේ. (ශිෂ්‍යත්ව පදනමක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකික සිසුන්ට පමනක් අයදුම් කරහැකිය.)
විමසීම් : 0702518619 [Janaka – SL] | 0713932962 [ Samith -SL] | +861569407820 [Asia]