Paleontology and Digital Reconstruction Workshop 2022

පාෂාණභූත විද්‍යාව හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය ( දෙදින සහතික පත්‍ර Online වැඩමුලුව: 2022) 🇱🇰🇲🇦🇨🇳🇳🇿
චීනය, ශ්‍රී ලංකාව, මොරොක්කෝව හා නවසීලන්තය නියෝජනය කරමින් විද්‍යාඥයින් සහභාගී වන අතර ශ්‍රී ලංකාව ආශ්‍රිතව හමුවන ෆොසිල හදුනාගැනීම හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය සදහා වැඩි අවදානයක් ලබා දේ.
විමසීම් : 0713932962/0702518619
Organized by Eco Astronomy Inc Workshop 2022