Online Certificate Course in Exoplanets: Introduction to Life on Earth & Beyond the Solar System

Solar system
Life beyond the planet earth
Exoplanet
Meteorites
Online Certificate Course in Exoplanets: Introduction to Life on Earth & Beyond the Solar System
[Batch 01 | English medium and Sinhala medium]
COURSE TYPE: Short Certificate | MOOD: Online/ Distance learning
COURSE HOURS: 100
DURATION: 2 Months/ Each Sunday 4.00pm to 6.00pm [IST]
Application DEADLINE: 18th of June 2026
START: 21st of June 2026
INFORMATION SHEET : Download Now
Guidelines for Course Registration
ජෛව තාරකා විද්‍යා ආයතනය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නිල ආයතනයක් වේ. අප ආයතනය අන්තර්ජාතික තලයේ ආයතන සමඟ නිල වශයෙන් ජීව තාරකා විද්‍යාව හා ෆොසිල විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ කටයුතු සඳහාද සම්බන්ඳ වී ඇත. ශ්‍රී ලංකාව තුල හමුවන ෆොසිල සාධක 500කට වැඩි ප්‍රමාණයක් දැනට අප ආයතනට හරහා සංරක්ෂණය කර ඇත. [Book Download]. ෆොසිල හා ආන්තරික තත්ත්ව අධ්‍යනය හරහා පෘථිවිය මත අදීකාලින ජීවය හා පෘථිවියෙන් පරිබාහිර ජීවය සම්භන්ඳ තොරතුරු ගවේෂණයට කරුණු අනාවරනය කරගත හැකිය. අප ආයතනය නිර්මාණාය කල Mars Regolith Simulant / කෘතීම අඟහරු පාෂාණ ඇමරිකාවේ Mars Society– MDRS හා protoplanet india යන පර්යේෂණ ආයතන සඳහා ලබා දී ඇත. Eco Astronomy Inc ආයතනය Research organization registry හිද ලියාපදිංචි ආයතනයක් වේ. තවද අප ආයතනය SpaceVrse හා Space Hero යන අභ්‍යවකාශ ප්‍රවර්ධන ව්‍යාපෘති වල නිල සාමජිකයින් වේ.
මෙම නව පාඨමාලාව Online Certificate Course in Exoplanets: Introduction to Life on Earth & Beyond the Solar System අදාල විශයට උනන්දුවක් දක්වන වයස අවුරුදු 10 වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ඳ විය හැකිය. පාඨමාලාවට සම්භන්ද වීමේදී අප ආයතනය හරහා පැවැත්වූ පාඨමාලාවල් නිමකල සිසුන් සඳහා මුල් අවස්ථාව හිමිවේ. මෙහිදී අප ආයතනය හරහා ලබාදෙන දෙන සහතික පත්‍රයට අමතරව අන්තර්ජාතික පිළිගත් තවත් සහතික පත්‍ර 2ක් ලබාගැනීම ඔබට හැකිය. [ Open Science Training Program 2026 | Phase 02]. අන්තර්ජාතික වශයෙන් ලබාදෙන සහතික පත්‍ර අප ආයතනය හරහා ලබාදීමක් සිදුනොකරන අතර ඒ සඳහා වන මූලික උපදෙස් හා ඉගැන්වීමේ කටයුතුද මෙම පාඨමාලාව හරහා සිදුකරනු ලබයි.
මෙම පාඨමාලාවේ සම්පූර්ණ කාලය මාස 2 ක් වන අතර ජෛව තාරකා විද්‍යා ආයතනයේ පාඨමාලා පාඨමාලා හදාරා ඇති සිසුන් සඳහා පමණක් ගාස්තුව රු 11,000 වේ. පාඨමාලා ගාස්තු රු 5,500 බැගින් වූ කොටස් 2 ක් වශයෙන් ගෙවීම සිදුකළ හැකිය. තවද එකවර ගෙවීමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස සැළකෙන්නේ රු.10,000 වේ. නවක ලියාපදිංචි [ අප ආයතනය හා ප්‍රථම වතාවට ලියාපදිංචි වන සිසුන්] සඳහා මූලික පාඨමාලා ගාස්තුව වන්නේ රු 15,000 මුදලකි. පාඨමාලා ගාස්තු රු 7,500 බැගින් වූ කොටස් 2 ක් වශයෙන් ගෙවීම සිදුකළ හැකිය.
ප්‍රථමයෙන් ලියාපදිංචි වන 20 දෙනා පමණක් තොරා ගන්න බව කරුණාවෙන් සළකන්න. අප ආයතතනය හරහා ලබාදෙන සහතික පත්‍රය ලබාගැනීමට නම් ඉහත දක්වා ඇති අන්තර්ජාතිකව පිළිගත් සහතික පත්‍ර 2ක් අවමය ලබාගත යුතු බව කරුණාවෙන් සළකන්න. පාඨමාලාවට අදාල සියළුම දේශන වල පටිගත කිරීම් ලබාගත හැකිය. මෙම පාඨමාලව මාස 2ක් පාඨමාලාවක් වන අතර ජූනි මස 21 වන දින සවස 4 හරහා ආරම්භ වේ. පාඨමාලාවට ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2026 ජූනි 18.
Eco Astronomy Inc. stands as Sri Lanka’s best multidisciplinary astronomical research institution, dedicated to pioneering exploration at the nexus of astrobiology and paleontology. We foster and maintain official international collaborations, positioning Sri Lanka on the global map of cutting-edge scientific research. A core pillar of our mission is the conservation of our nation’s natural heritage [Check Space Vrse partnership network]. We are the proud custodians of a significant collection of over 500 fossil specimens discovered within Sri Lanka, ensuring their preservation for future scientific study. [Download Book] Our innovative contributions extend to space exploration research. We have developed a proprietary Mars Regolith Simulant, a high-fidelity analog of Martian soil. This critical resource is already in use by leading international organizations, including The Mars Society (MDRS) in the United States and Proto Planet in India. Eco Astronomy Inc. is a recognized research entity, officially listed within the Global Research Identifier Database (GRID) / Research Organization Registry (ROR).
Eco Astronomy Inc. is now accepting registrations for its 2-month Online Certificate Course in Exoplanets: Introduction to Life on Earth & Beyond the Solar System (Open Science Training Program 2026 | Phase 02), which begins on June 21, 2026, at 4:00 PM via Microsoft Teams. Open to anyone over the age of 10, this exclusive program is strictly limited to the first 20 registrants, with past students receiving priority enrollment. While all lecture recordings will be provided, the curriculum is uniquely designed to prepare students for external, internationally recognized credentials; to graduate with the main institutional certificate, students must successfully earn at least two of these external awards. Returning students from the Eco Astronomy Inc can qualify for a discounted fee of Rs. 11,000 (payable in two Rs. 5,500 installments) or a special single-payment rate of Rs. 10,000, which includes access to two additional international certificates. Meanwhile, new students can join for Rs. 15,000 (payable in two Rs. 7,500 installments) and will have the opportunity to earn 3 certificates by the end of the course. Prospective students can preview past lectures. Registration deadline : 18th of June 2026.
Course Modules (Curriculum Outline)
- An Introduction to the solar system, Evolution of Life and Exo Planet – Section A
- An introduction to the solar system, Evolution of Life and Exo Planet – Section B
- An Introduction to Essentials of Geology of Earth, Planetary bodies Exoplanets – Section- A
- An Introduction to Essentials of Geology of Earth, Planetary bodies Exoplanets – Section- B
- An Introduction to Ancient Earth and Climate changes.
- Open Science Training Program 2026 | Phase 02 | Section- A | NASA Certification Program [1 Certificate].
- Open Science Training Program 2026 | Phase 02 | Section- B | Europe Space Agency Program [1 Certificate].
- Open Science Training Program 2026 | Phase 02 | Section- C | Open-Source Data [ 2 Certificates].
Course Fee
A . Full course Payment: 10,000 LKR [ Only for the Students of Eco Astronomy Inc ]
Option A: One time Pay: The course fee is [10,000 LKR]
Option 02: If you are unable to make the full payment upfront, you have the option to pay in installments. The total fee can be divided into 2 stages:
- 1st Installment: 5,500LKR (to be paid before 18th June, 2026)
- 2nd Installment: 5,500 LKR (to be paid before 15th July, 2026)
- [Included – Tuition Fee, Examination Fee, Certification fee]
B . Full course Payment: 15,000 LKR [ Only for the New Registration]
Option C: One time Pay: The course fee is [15,000 LKR]
Option D: If you are unable to make the full payment upfront, you have the option to pay in installments. The total fee can be divided into 2 stages:
- 1st Installment: 7,500LKR (to be paid before 18th June, 2026)
- 2nd Installment: 7,500 LKR (to be paid before 15th July, 2026)
- [Included – Tuition Fee, Examination Fee, Certification fee]
Process Of Registration
- Submit your Soft copy birth certificate or ID to 0774526520 and request a course permission code
2.Finalize the first installment and Join the LMS of Course. [Adeepa Nisal | Technical Assistant – +94774526520]
Important Note: Before proceeding with registration, all applicants must contact Ms. Nethumi Ayodhya (Course Assistant – +94774526520) to request a course permission code. Failure to do so may result in ineligibility for enrollment.
ලියාපදිංචිවීම සඳහා ඔබගේ උප්පැන්න සහතිකයේ / ජාතික හැදුනුම් පතේ පිටපතක් මෙම whatsapp අංකයට යොමුකරන්න [0774526520]. දුරකතන අංකයට 0774526520 අමතා උපදෙස් පිළිපදින්න. පාඨමාලා කේතය ලබාදුන් පසු ඔබට ලියාපදිංචි විය හැකිය. අදාල ලේඛණ හෝ පාඨමාලා කේතය ලබාගැනීමට පෙර පාඨමාලා ගාස්තුව නොගෙවිය යුතුය. සියළු කටයුතු සම්පූර්ණ කල පසු මුදල් බැරකල පත්‍රිකාවේ පිටපතක් පහත පෝරමයට ඇතුල් කර අයදුම්පත්‍රය පුරවන්න.
Account Information
Account Name: Eco Astronomy Inc
Account No: 030020367322
Bank: Hatton National Bank PLC
Branch: Rathnapura
Bank Code: 7083-030
Additional information
|A| 2026 ජූනි මස 18 වන දිනට පෙර මෙම පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය. ප්‍රථමයෙන් ලියාපදිංචි වන 20 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න. අප ආයතනයේ සිසුන්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ගුරුවරුන් හා අදාල විෂය පථයට උනන්දුවක් දක්ව අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ. වයස අවුරුදු 10 වැඩි වයස් කාණ්ඩවල ඕනෑම අයෙකුට මේ සඳහා සම්බන්ඳ විය හැකිය. Registration for this course is open until June 18, 2026, but enrollment is strictly limited to the first 20 applicants on a first-come, first-served basis. The program is open to anyone aged 10 and above who has an interest in the field, including school and university students, teachers, and students of Eco Astronomy Inc.
|B| මෙම පාඨමාලාව “Microsoft Teams” යෙදුම භාවිතයෙන් පවත්වන බැවින්, යෙදුම ඔබගේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකතනය තුල ස්ථාපනය කර අවශ්‍ය මූලික පිවිසුම් සිදුකර තිබිය යුතුය. This course will be conducted via Microsoft Teams. Please ensure you have the application installed on your computer or smartphone and that you are logged into your account before the session begins.
|C| පාඨමාලාවට අදාල Orientation වැඩසටහන 2026 ජූනි මස 21 දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙන අතර පාඨමාලාවට ආශ්‍රිත වැඩිදුර තොරතුරු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්භන්ද තොරතුරු සාකච්ජාකරනු ලබයි. 2026 ජූනි මස 21 දින සිට පුරා මාස 2 ක් සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.00 සිට 6.00 දක්වා දේශන ක්‍රියාත්මක වේ. සියළුම දේශන වල පටිගත කිරීම් ලබාදීම සිදුකරයි. The course kicks off with an orientation program on Sunday, June 21, 2026, from 4:00 PM to 6:00 PM (Sri Lanka Time), where participants will receive information regarding the curriculum and practical activities. Following the orientation, regular lectures will be held every Sunday at the same time—4:00 PM to 6:00 PM (Sri Lanka Time)—for a duration of two months. For added convenience, recorded sessions of all lectures will be provided to participants so they can review the material at their own pace.
|D| පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔබගේ සහතික පත්‍රය තැපෑල හරහා ඔබවෙත ලැබෙනු ඇත. Upon successful completion of the course, your certificate will be delivered to you via a domestic courier service
|E|. පෙර පැවති පාඨමාලාවල් වලට අදාල ක්‍රියාකරකම් [ Students Event 01 | Students Event 02]. පෙර පැවති දේශන පිළිබඳ අවබෝධක් ලබාගැනීම සඳහා [Click Here]
|F| දේශන සඳහා සම්භන්ද වන විද්‍යාඥයින් හා පර්යේෂකයන්. (Check for Scientists). Online Certificate Course in Exoplanets: Introduction to Life on Earth & Beyond the Solar System Batch 01 is designed to provide in-depth knowledge in these domains through expert-led lectures. This program is conducted by an international research team of scientists affiliated with the Eco Astronomy Inc. (SL) Research Hub, an institution dedicated to advancing scientific understanding of extraterrestrial environments and ancient life forms on Earth (Check for Scientists)
පාඨමාලාවට ලියාපදිංචි වීමේ අයදුම්පත්‍රය | Course Registration Form
Contact info: 0774526520 | +94114216868 |
Email : Info@ecoastronomy.edu.lk | hr.ecoastronomy@gmail.com
